Click to Watch in HD > Pancha Updanaskandaya 2 ( Ven.Matara Kassapa Thero)

Watch සුපින්වත් මහණෙනි, සත්තැනක් පිලිබදව දක්ෂතාවය ඇති තුන්ආකාරයකින් ණුවනින් විමසන්නා වූ භික්ෂුව මේ ධර්ම විනය තුල පිරිපුන් කෙනෙක් වෙනවා. බඹසර වතය සම්පූර්ණ කල කෙනෙක් වෙනවා. උතුම් පුරුෂයෙක් වෙනවා. ♠♠♠♠♠♠♠♠ සත්තැනක දක්ෂතාවය මෙසේය, ♠♠♠♠♠♠♠♠♠මෙකරුණෙ හෙලා භික්ෂුව රූපය අවභෝධකරගන්නවා. රූපයේ හටගැනීම අවභෝධ කරගන්නවා. රූපය නිරුද්දවීම අව‍භෝද කරගන්නවා, රූපය නිරුද්ධවීම පිණිස පවතින ප්‍රතිපදාව අවභෝදකරගන්නවා. රූප‍යේ ආශ්වාදය අවභෝදකරගන්නවා. රූපයේ ආදීනව අවභෝද කරගන්නවා. රූපයෙන් නිදහස්වීම අවභෝදකරගන්නවා. (සන්යුක්ත නිකාය/ කන්ධක වර්ගය/ කන්ධක සංයුක්තය/ උපවර්ගය- සත්තස්ඨාන සූත්‍රය ඇසුරිනි.)

Youtube Channel / came ra
Loading