Click to Watch in HD > Thiththa Nowana Eththa - E11

Watch Creating a space for ground level community to express their opinions and ideas on Transitional Justice and Reconciliation process in Sri Lanka is the major purpose of this program. As well as Enhancing the actual knowledge about those processes to community is another purpose of this program. This is a production of Prathiba Media Network and Sri Lanka Unites will provides the internet telecasting support through SLU TV. This program telecasts every Monday at 7.30 p.m. in Sri Lankan time. This is its 11th show. ශ්‍රී ලංකාව තුළ සංක්‍රාන්ති යුක්තිය හා සංහිදියා ක්‍රියාවලිය පිළිබදව බිම්මට්ටමේ ජනතාව සතු අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීම මෙම වැඩසටහ‍නේ අරමුණවී ඇත. එමෙන්ම සංක්‍රාන්ති යුක්තිය සහ සංහිදියාව පිළිබදව නිවැරදි දැනුම ප්‍රවර්ධනය කිරීමත් මෙහි තවත් අරමුණකි. ප්‍රතිභා මීඩියා නේට්වර්ක් ආයතනයේ නිෂ්පාදනයක් ලෙස ප්‍රචාරය කරන මෙම වැඩසටහන සදහා අන්තර්ජාල මාධ්‍ය දායකත්වය ලබාදෙනු ලබන්නේ ශ්‍රී ලංකා යුනයිට්ස් SLU TV නාලිකාවයි. සෑම සදුදා දිනකම ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව 7.30ට මෙය ප්‍රචාරය කෙරේ. මේ එහි 11 වැනි වැඩසටහනයි.

Loading